ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඩබ්ලිව්.ඒ.ජනහිත මයා |
| අධ්‍යාපන සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය (බාහිර) - රුහුණු විශ්ව විද්‍යාලය
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඪමාලාව
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ලේකම් (අලෙවි සංවර්ධන) - වෙළඳ අමාත්‍යාංශය
- සහකාර ආණ්ඩුකාර ලේකම් - දකුණු පළාත්
- සහකාර ලේකම් (පාලන) - දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
- |
| අධ්‍යාපන සුදුසුකම් |
- |
| රැකියා ඉතිහාසය |
- |
ගණකාධිකාරී
|
 |
නම |
ඩී.එස් මධුෂානි මිය |
| අධ්‍යාපන සුදුසුකම් |
- විද්‍යාවේදී (විශේෂ) - මූල්‍යකරණය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- දිසා ගණකාධිකාරි - තැපැල් දෙපාර්තමේන්තුව, කඵතර (2019-2025)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
|

|
නම |
කේ ඒ ආර් රසාංගිකා මිය |
| අධ්‍යාපන සුදුසුකම් |
- විද්‍යාවේදී - ව්‍යාපාර පරිපාලනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සහකාර - බලපිටිය ප්‍රාදේශීය සභාව (2006-2013)
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඇල්පිටිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය (2013-2015)
- සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) - මිල්ලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2015-2022)
|
පරිපාලන නිලධාරී
|
|

|
නම |
එම් සී ද සිල්වා මෙය |
| අධ්‍යාපන සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (රුහුණ විශ්ව විද්‍යාලය)
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සේවා නිලධාරි, තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය (2015 සිට 2022 දක්වා)
- කළමනාකරණ සේවා නිලධාරි, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ගාල්ල ප්‍රාදේශී්‍ය කාර්යාලය (2023 සිට 2024 දක්වා)
|
පරිපාලන ග්‍රාම නිලධාරී
|
 |
නම |
ඩබ්.ඩබ්.එන්.ඩී.ප්‍රනාන්දු මිය |
| අධ්‍යාපන සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොරටුව (2001 සිට 2006 දක්වා)
- ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බේරුවල (2006 සිට 2024 දක්වා)
|