ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක් පොහොය නිමිත්තෙන්, බෙන්තොට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කටුවත්තේ සුමනසාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ.ජනහිත මැතිතුමාගේ සංකල්පයක් මත, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සීල භාවනා වැඩසටහනක් පසුගිය මැයි 22 වැනි සිකුරාදා දින ඉඳුරුව මුල්ලේගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පෙ.ව 7.30 සිට ප.ව 4.00 දක්වා පැවැත්විණ. මෙම සීල සමාදන් වැඩසටහනේ ධර්ම දේශනා පැවැත්වීම, විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති පූජ්‍ය පයාගල නිමල ස්වාමීන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තැන්නපංගුවේ අමිතතිස්ස ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලදී. මෙම සීල භාවනා වැඩසටහන පැවැත්වීම සඳහා මූලිකත්වය සහ පූර්ණ අනුග්‍රාහක දායකත්වය ගෙන කටයුතු කළ බෙන්තොට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කටුවත්තේ සුමනසාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සහ විහාරස්ථාන දායක සභාවට කෘතඥපූර්වක ස්තූතිය පුද කර සිටිමු.

Sil Samadam 1

Sil Samadam 2

Sil Samadam 3

 

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද දින (2025.10.03) බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ භාරගන්නා ලදී.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ උණුසුම් සුභ පැතුම්..!!

 Janahitha sir  
   

දැන් ඔබට පහත දක්වා ඇති පරිදි අප වෙබ් පිටුව හරහා සම්පත් පැතිකඩ භාගත කළ හැක.

top row

ඔබ සැමට සුභ නව වසරක් වේවා..! 2024 නව වසරේ ඔබ සැමට ආදරය හා සතුට පිරුණු සුබ නව වසරක් වේවා..!!

416130234 750306633793454 8123005344690427083 n

 

welcome

 

සුහද ඇරයුම්

බෙන්තොට ප්‍රාදේශීය ලේකම්ව සිටිමින් ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (පාලන) ලෙස සේවා උසස්වීම් ලැබ ස්ථානමාරු වී ගිය වසන්ත විතානගේ මැතිදුන්ට හා කාර්යාලයේ සේවය කරමින් විශ්‍රාම ගිය නිලධාරින් වෙනුවෙන් සංවිධානය කල සමුගැනීමේ උත්සවයක් 2021.01.29 වන දින සවස 1.00ට බෙන්තොට ගාලු පාරේ පිහිටි එස්.ඕ.එස් ගොඩනැගිල්ලේ දී පැවැත්වේ. සියලුම සුභ සාධක සංගමයේ නිලධාරින්ට සුහද ආරාධනා..

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය

News & Events

01
ජූනි2026
වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක්...

10
පෙබ2024
නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද...

Scroll To Top