2016 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගනු ලැබූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද වගකීමෙන් බැදී සිටියි

  • නම කළ නිලධාරි - ඩබ්ලිව්.ඒ.ජනහිත මයා, ප්‍රාදේශීය ලේකම්, දුර. 077 3665685
  • තොරතුරු නිලධාරී - එම් සී ද සිල්වා මෙය, පරිපාලන නිලධාරි, දුර. 071 7245354
  • විකල්ප තොරතුරු නිලධාරි - එම් සී ද සිල්වා මෙය, පරිපාලන නිලධාරි, දුර. 071 7245354
  • විෂය නිලධාරි - ආර්.ඩී.ඩී.රංචාගොඩ මිය, සංවර්ධන නිලධාරි, දුර. 071 0864880

බාගත කිරීම්

  1. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
  2. 2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
  3. තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
  4. අභියාචනා අයදුම් පත්‍රය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න

News & Events

01
ජූනි2026
වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

වෙසක් පොහොය නිමිති කර ගනිමින් පවත්වන ලද සීල සමාදන් වැඩසටහන

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පින්බර වෙසක්...

10
පෙබ2024
නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කෙරේ

ඩබ්ලිව්.ඒ.ජනහිත මහතා නවවැනි ප්‍රාදේශීය ලේකම් ලෙස අද...

Scroll To Top