Last Update : 2026.06.01
ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනය- 2025
| ස්ත්‍රී | පුරුෂ |
| 26,960 | 25,577 |
| 51.32% | 48.68% |
| මුළු ජනගහනය | |
| 52,537 | |
| මුළු පවුල් සංඛ්‍යාව | |
| 15,002 | |
(සම්පත් පැතිකඩ - 2025)
ආගම අනුව ජනගහනය - 2025
| ආගම | සංඛ්‍යාව |
| බෞද්ධාගම | 51,364 |
| හිංදු | 52 |
| ඉස්ලාම් | 1087 |
| රෝමානු කතෝලික | 31 |
| ක්‍රිස්තියානි | 03 |
| වෙනත් | 0 |
| මුළු ගණන | 52,537 |
(සම්පත් පැතිකඩ - 2025)
ජාතීන් අනුව ජනගහනය - 2025
| ජාතිය | සංඛ්‍යාව |
| සිංහල | 51,364 |
| ශ්‍රී ලංකික දෙමළ | 52 |
| බර්ගර් | 31 |
| මුස්ලිම් | 1087 |
| මැලේ | 03 |
| වෙනත් | 00 |
| මුළු ගණන | 52,537 |
(සම්පත් පැතිකඩ - 2025)
පවුල් පිළිබඳ තොරතුරු - 2025
| මුළු පවුල් සංඛ්‍යාව | මහජන ආධාරලභී පවුල් | සමෘද්ධි පවුල් සංඛ්‍යාව | අස්වැසුම ප්‍රතිලාභී පවුල් | වැඩිහිටි ආධාරලාභී පවුල් | වකුගඩු ආධාරලාභී පවුල් | කාන්තා මූලික පවුල් |
වෙනත් ආධාරලාභී පවුල් |
ආබාධිත පවුල් | ධීවර පවුල් | රණවිරු පවුල් |
| 15,002 | 281 | 48 | 4118 | 2199 | 37 | 1877 | 138 | 431 | 141 | 883 |
(සම්පත් පැතිකඩ - 2025)














