![]() |
ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුළින් දිළිඳුබව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම පරම අභිප්‍රාය කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා දීප ව්‍යාපත්ව පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
පහත සඳහන් සමෘද්ධි වැඩසටහන් ද අප කොට්ඨාසය තුල ක්‍රියාත්මක වේ.
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්
- අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්
- සමාජ සංවර්ධන වැඩසටහන්
- ප්‍රඡාමූල සංවිධාන වැඩසටහන්
- තොරතුරු තාක්ෂණ වැඩසටහන්
- පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන්
- මාධ්‍ය වැඩසටහන්
- ප්‍රජා මූල බැංකු වැඩසටහන්
- සමාජ සුභ සාධන වැඩසටහන්
- සමාජ ආරක්ෂණ වැඩසටහන්
සමෘද්ධි සහනාධාර වැඩසටහන (2018.12.31 දිනට ප්‍රගතිය)
| සමෘද්ධි කලාපය |
රු.3500/- | රු.2500/- | රු.1500/- | රු.420/- | මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
| බෙන්තොට කලාපය | 405 | 182 | 346 | 92 | 1025 |
| කයිකාවල කලාපය | 442 | 186 | 260 | 86 | 974 |
| මිරිස්වත්ත කලාපය | 507 | 139 | 247 | 107 | 1000 |
| රන්තොටුවිල කලාපය | 330 | 115 | 164 | 54 | 663 |
සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම (2018.12.31 දිනට ප්‍රගතිය)
| අනු අංකය |
ප්‍රතිලාභ වර්ගය |
ප්‍රතිලාභී සංඛ්‍යාව |
ගෙවූ මුදල (රු.) |
| 01 | උපත් | 12 | 90,000.00 |
| 02 | විවාහ | 73 | 547,500.00 |
| 03 | මරණ | 105 | 1,575,000.00 |
| 04 | රෝග | 135 | 336,250.00 |
| 05 | ශිෂ්‍යත්ව | 94 | 1,212,000.00 |
| 06 | නිවුන් දරු උපත් | 7 | 190,000.00 |
සමාජ සුබසාධන වැඩසටහන් – 2018
|
වැඩසටහන් වර්ගය |
සමාජ සංවර්ධන පදනම ඔස්සේ |
වැඩසටහන් වර්ගය |
දෙපාර්තමේන්තු මුදල් ඔස්සේ | ||
| ව්‍යාපෘති සංඛ්‍යාව |
මුදල (රු.) |
ව්‍යාපෘති සංඛ්‍යාව |
මුදල (රු.) |
||
| වැසිකිලි ඉදිකිරීම | 27 | 244,000.00 | නිවාස ඉදිකිරීම | 03 | 600,000.00 |
| නිවාස අළුත්වැඩියාව | 06 | 60,000.00 | මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් | 01 | 24,750.00 |
| පානීය ජල පහසුකම් ලබා දීම | 02 | 20,000.00 | උපදේශන වැඩසටහන් | 01 | 24,750.00 |
| දරුවන් සඳහා පාසල් පොත් ලබා දීම | 15 | 30,000.00 | ළමා සමාජ නායකත්ව පුහුණු වැඩසටහන් | 01 | 24,750.00 |















