රැකියා විරහිත
උපාධිධාරීන් සඳහා වන සම්මුඛ පරීක්ෂණ 2018 ජුලි මස 16, 17 හා 19 වන දින වලදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා පැවැත්වේ. මේ වන තෙක් ලියාපදිංචි වූ සියළුම උපාධිධාරීන්ට අදාල සම්මුඛ පරීක්ෂණ දිනය හා වේලාව දන්වා තැපෑල මඟින් ලිපි යවා ඇති අතර කිසියම් පුද්ගලයකු හට එම ලිපිය නොලැබුණි නම් කඩිනමින් 034 2275238 (මනෝරි මිය) දුරකථන අංකයට අමතා සම්මුඛ පරීක්ෂණ දිනය පිළිබඳ තොරතුරු ලබා ගන්නා මෙන් කාරුණිව දන්වා සිටිමු.














