නිසි සැලසුම්කරණය තුළින් ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම දැක්ම කරගත් අප කාර්යාලයේ සැලසුම් අංශය විසින් පහත සේවාවන් බෙන්තොට ප්‍රදේශයේ මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.
- කොට්ඨාසයේ සංවර්ධන සැලැස්මට අදාළ ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- විමධ්‍යගත සංවර්ධන වැඩසටහන්
- රේඛීය අමාත්‍යාංශ සංවර්ධන වැඩසටහන්
- පළාත් සභා සංවර්ධන වැඩසටහන්
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්
- වෙනත් සංවර්ධන වැඩසටහන්
- වෙනත් රේඛීය අමාත්‍යාංශ කටයුතු (පළාත් සභා හා මධ්‍යම රජය)
- කෘෂිකර්මාන්තය/ සත්ත්ව පාලනය/ ධීවර/ නිවාස/ සංචාරක අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- පරිසර/ වෙරළ සංරක්ෂණ අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු
- විද්‍යා හා තාක්ෂණ කටයුතු
- ව්‍යවසාය සංවර්ධන කටයුතු
- අපනයන සංවර්ධන කටයුතු
- ග්‍රාම සංවර්ධන කටයුතු
- සුළු වාරිමාර්ග සංවර්ධන කටයුතු
- ජන හා සංඛ්‍යාලේඛන කටයුතු
- පරිසරය සම්බන්ධන කටයුතු
- ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම් ක්‍රියාත්මක කිරීම
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම
- ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
- ප්‍රාදේශීය පරිසර කමිටුව පැවැත්වීම
- ප්‍රාදේශීය පෝෂණ කමිටුව පැවැත්වීම
- ආහාර සුරක්ෂිත කමිටුව පැවැත්වීම
- ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් ආයතන හා සමිති ලියාපදිංචි කිරීම
- සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම
- වසම්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම














