- ප්‍රසම්පාදන මණ්ඩලය සාමාජියන් තුන්දෙනෙකුගෙන් සමන්විතය.
- ප්‍රාදේශීය ලේකම් (සභාපති)
- ගණකාධිකාරී (සාමාජික)
- ගණකාධිකාරී, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (සාමජික)
- තාක්ෂණික ඇගයීම් කමිටුව සාමාජියන් තුන්දෙනෙකුගෙන් සමන්විතය.
- සංවර්ධන ව්‍යාපෘති (ඉදිකිරීම්) සඳහා
- සහකාර ප්‍රාදේශීය ලේකම් (සභාපති)
- සහකාර අධ්‍යක්ෂ - සැලසුම් (සාමාජික)
- තාක්ෂණ නිලධරී (සාමාජික)
- අනෙකුත් ප්‍රසම්පාදන කාර්යයන් සඳහා අවස්ථානුකූලව ආයතන ප්‍රධානියා විසින් තාක්ෂණ ඇගයීම් කමිටු පත්කරනු ලබයි.
- සංවර්ධන ව්‍යාපෘති (ඉදිකිරීම්) සඳහා
- ප්‍රසම්පාදන සැලැස්ම
- දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
- මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.
- අරමුණු :
- කඩිනමින් වැඩ ඉටුකිරීම හා භාණ්ඩ සේවා සැපයීම
- ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිර්වද්‍යතාවය සහතික වීම
- නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතර වලට, රීති වලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම
- සම්පත් නාස්තිය අවම කිරීම
- කාර්යයන්
- ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම
- ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම
- ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජියන් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම
- දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
- අදාල කාල පරිච්ජේදය සඳහා අවශ්‍ය භාණ්ඩ, සේවා හා ඉටු කළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම
- ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම
- සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
- ප්‍රසම්පාදන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම
- මිල ගණන් කැඳවීම
- මිල ගණන් ඇගයීම
- ප්‍රසම්පාදන තීරණ ගැනීම
- භාණ්ඩ ඇනවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- මිලදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම
- කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විපරම
- ගෙවීම් කිරීම (සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට)
- ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම
- ප්‍රසම්පාදන අවශ්‍යතා
- කාර්යාලීය උපකරණ
- ව්‍යාපෘති උපකරණ
- ඉදිකිරීම් කොන්ත්‍රාත්
- ප්‍රසම්පාදන ක්‍රමය
- වෙළෙඳපොල මිල සැසඳුම් ක්‍රමය
- සීමිත තරඟකාරී ක්‍රමය
- නැවත ඇනවුම් ක්‍රමය














